• Lanka Insider
  • Lanka Insider
  • Lanka Insider
  • Lanka Insider

අනුර කුමාරගේ පාර්ලිමේන්තු ධුරය අහෝසි වන ලකුණු

පොන්සේකා විකුණාගෙන කෑම සඳහා අද පැවැත්වූ විරෝධතාවයට සහභාගි නොවන ලෙස බිරිය අනෝමාට තර්ජනය කිරීමත්, හයිඩ් පාක් උද්ඝෝෂණය අසාර්ථක කිරීමත් යන කරුනු සලකා අනුර කුමාරගේ පාර්ලිමේන්තු ධුරය අහෝසි කිරීමට තමා අදහස් කරනබව ප්‍රජස යේ නියෝජ්‍ය නායක සහ නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා ලංකා ඉන්සඉඩර් වෙත ප්රකාෂ කර සිටි. |read more|

 

ලක්ෂ 40ක් ඡන්ද ගත්ත UNPයට 5000ක් එකතු කරගන්නවත් රනිල්ට බෑ - සජිත්

පොන්සේකා විකුණාගෙන කෑම සඳහා අද පැවැත්වූ විරෝධතාවයට කොලඹ ඡන්ද දායකයන් පවා සහභාගි කරගැනීම දුෂ්කරවූයේ රනිල් ගේ නොහැකියාව බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් ප්‍රෙමදාස මහතා කියා සිටී. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මේ මහා ජනකාය තමාගේ ජනතාව බවත්, ජනතාව නොපැමියේ රනිල්, මංගල ඇතුලු සමලිංගික නඩය නිසා බවත් ආවේගෂීලිව පැවසීය. |read more|

 

කොටි රවීගේ මාස්ටර් ප්ලැන් එක වරදී - අනෝමා යූ. ඇන්.පි රැලියට සභාගි වීම ප්‍රතික්ෂේප කරයි

අනොමා ෆොන්සේකා සමග සභාගි වන කණ්ඩායමට වෙඩිතබා එමගින් මහජන මතය තම පක්ෂය වෙත නතු කරගැනීමට ඒ.ජා.ප රනිල් පාර්ශවයේ ප්‍රබලයකු වන රවී කරුණානායක (කොටි රවී) මහතා යෙදු සැලසුම අසාර්ථක වන ලකුණු පහල වීම නිසා ඒ මහතා දැඩි කනස්සල්ලට පත්ව ඇති බව සිරිකොත ආංචි මාර්ග සඳහන් කරයි. |read more|

 

ෆොනී නිදහස් කරන රැලියට වෙඩි තියන්න කොටි රවීගෙන් බත්තරමුල්ලේ පද්මසිරිට ලක්ෂ 10ක කොන්ත්‍රාත්ත්‍රවක්

එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ශවයේ ප්‍රබලයකු වන (කොටි) රවී කරුණානයක මහතා ගේ තවත් “මාස්ටර් ප්ලැන්” එකක් ඉංසයිඩර් වෙත හෙලි වී ඇත. ඒ මහතා යටතේ වැඩ කරන බත්තරමුල්ල ප්‍රදේශයේ දරුණු අපරාධකරුවකු වන පද්මසිරි නැමැත්තාට ඔහු රුපියල් ලක්ෂ 10 ක මිනිමරු කොන්ත්‍රාත්තුවක් ඊයේ බාර දුන්නේය. |read more|

 

බොරුකිවු ෆොන්සේකා හිරේට, විශාල ජයග්‍රහනයක් - ලොල්ලා මංගල කියයි

රටේ බලය පතා තමා නායකත්වය දුන් හමුදාවට විරුද්ධව බොරු චෝදනා එල්ල කල සරත් ෆොන්සේකා අද සුදු කොඩි නඩුවට වැරදි කරුව වසර 3 කට හිරේ ගියේය. මෙම තින්දුව ඇසු රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, රවී කරුනානයක ඇතුළු නඩය අද සිරිකොතදි එකිනෙකා බදා ගනිමින් තම ප්‍රිතිය ප්‍රකාශ කලෝය. |read more|

 

ගෝනි බිල්ලෝ වීදි බසී

පසුගිය 11වනදා රාත‍්‍රියේ මිරිහාන, ජුබිලිකණුව අසලදී බලහත්කාරයෙන් පැහැරගෙනයනු ලැබූ චමින්ද තුෂාර බණ්ඩාර නොහොත් කපිල නැමති ව්‍යාපාරිකයා, JVP මැරයන් විසින් පොලීසියට අසුවෙතැයි බියෙන් ඊයේ රාත‍්‍රියේ දැත් හා ඇස් බැඳ කැලණිමුල්ල ප‍්‍රදේශයේ දී මුදා හැර තිබේ. |read more|

 

 


More News


 

 

රනිල් එලවන්න‍‍ට වැඩ බැරි දාස මලයාලම් ගුරුකම් වල පිහිට පතයි

එක්සත් ජාතික පාක්ෂිකයන් අතර වැඩ බැරි දාස ලෙස සුරතල් නමක් දිනා සි‍ටින සජිත් ප්‍රෙමදාස මහතා ගේ කොළඹ පිහිටි සුවිසල් නිවසෙහි පසුගියදා පැවති මහා යාගයකි. කකුලන් දෙදෙනෙකු‍ට මර‍ කැඳවමින් මෙම යාගය මෙහෙයවූ ඉන්දියානු මලයාලම් ක‍ට්‍ටඩියන් කියා සි‍ටියේ සජිත් මහාතාට සතුරු බලවේග සියල්ලම ඉදිරියේදි විනාෂ වී ගොස් ඔහු බලාපො‍රොත්තු වන විපක්ෂ නායක කම ඔහු‍ට ලැ‍ෙබන බවය. මෙම අවස්ථාව‍ට සභිගිවු සජිත් මහතාගේ හිතවතකු ඉංසයිඩර් වෙත කියා සි‍ටියේ මෙම ක‍‍ට්‍ටඩින් ඉංදියාවේ සි‍ටින දක්තම අය බැවින් සජිත් මහතාගේ ජයග්‍රහනය සහතික බවයි. |read more|


සජිත්ගේ නිධන් ජාවාරම ගැන මධ්‍යට දෙන්න - රනිල් මංගලට කියයි

“සජිත් කියන්නෙ බුදු පිළිම වල හිස් කඩු කර නිධන් ගත්ත මිනිහෙක් , චෛත්‍ය වලට ඩයිනමයිට් ගහපු මිනිහෙක් , තොරතුරු ඔක්කොම මා ලඟ තියනවා , ඔයාගේ ගොසිප් ටීම් එකට ඒවා දාන්න කියන්න“ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තම මාධ්‍ය ප්‍රධානියා වන මංගල සමරවීරට කියා ඇත. |read more|


කුහකයන් සහ ලෙඩුන් අතර සංග්‍රාමය - ජේවිපි ඉඩම් නඩුව පොලෝසියට

ජේවිපි මහා දේශප්‍රේමින්ගේ නිරුවත හෙලිකල අභ්‍යන්තර අරගලයට නව පිටුවක් එක් කරමින් ජේවිපි කැරලිකාර පාර්ශවය නියෝජනය කරන ගාමිනි මදනායක මහතා තලංගම පොලීසියට පැමිණිල්ලක් කර ඇත. පැමිණිල්ලට අනුව ටිල්වින් සිල්වා මහතා විසින් මදනායක මහතා සතු ඉඩමක් හොරෙන් ලියවාගෙන ඇත. |read more|



 


 

ෆොන්සේකාට කළු කොඩියක්‌ වූ සුදු කොඩිය

සුදු කොඩි නඩුවේ තීන්දුව දැන් ප්‍රකාශ වී ඇති නිසා ඒ පිළිබඳ යමක්‌ සඳහන් කිරීමට නීතියෙන් බාධාවක්‌ නැතැයි සිතමි. උසාවිය හමුවේ විභාග කෙරෙමින් පවතින නඩුවක්‌ සම්බන්ධයෙන් කතා කිරීම බටහිර රෝම ලන්දේසි නීතියෙහි ඇවැතක්‌ වෙයි. කෙසේ වෙතත් සරත් ෆොන්සේකා සුදු කොඩි කතාව කියා ඇති බව මහාධිකරණය විසින් පිළිගනු ලැබ ඇත. එහිදී අපට කරුණු කිහිපයක්‌ වැදගත් වෙයි. පළමුවෙන්ම සඳහන් කළ යුත්තේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඇතැම් නීතිඥයන් හැසිරී ඇති ආකාරය ය. ඔවුන් උසාවි භූමියේ ම ආවේගකාරී ලෙස හැසිරෙමින් තීන්දුවට විරුද්ධතාව පළ කර ඇත. |read more|


අසූචි විකිනීමේ කලාව

වැල යන අතට ම ඉනි බඳින යුගයක, උඩුගං පිහිනන්නන් සෙවීම නිශ්ඵල ය. ඉල්ලුම ට අනුව සැපයීම ආර්ථික න්‍යායකි. එහෙත් සමාජයක් වශයෙන් කළ යුත්තේ, සේවාවන්, ඉල්ලුම ට අනුව සැපයීම ද, නැතහොත් අවශ්‍ය දේ සැපයීම ද කියා සිතෙන්න ට නම්, ලාභය මුඛ්‍ය අරමුණ නො වන මනුස්සයින් රටකට සිටිය යුතු ය. නමුදු, ඒ විහිළු කතාවෙන් දැන් වැඩක් වන්නේ නැත. පසුගිය වසර කිහිපයක් තිස්සේ, විවිධාකාරී මාද්ය ඔස්සේ ඕපාදූප සහ බේගල්, වසංගතයක් ලෙස ඔලුවක් ඔලුවක් ගානේ පැතිරී අවසානය. උමතුවක් ලෙසින් එකකට එකක් නො පරදින්න ට, මෙම පුවත් වෙබ් අඩවි ප්‍රවර්ධනය කරමින් ප්‍රේක්‍ෂකයා වෙත ගෙන එන්නට ඇති පොරය ට, බිලිවන්නේ අහිංසක ප්‍රේක්‍ෂක ජනතාව ය. |read more|


 

ඉතාලි රජය බිඳවැටීමට ආසන්නයි

ඉතාලි රජය බිඳ වැටීමේ අවදානමකට ලක්ව ඇති බව අළුත්ව විදෙස් වාර්තා පවසයි. ආර්ථික ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පවතින පරස්පරතා ඊට හේතුවිය හැකි බව අගමැති සිල්වියෝ බර්ලූස්කෝනිගේ සන්ධාන රජයට සහාය පළ කරන ප‍්‍රධානතම දේශපාලන පක්ෂයක් සඳහන් කර තිබේ. |read more|


‘පේස්‌බුක්‌’ කැරලිකරුවන් දෙදෙනෙකුට ලන්ඩනයේදී සිව් වසරක සිරදඬුවම්

“ෆේස්‌බුක්‌” වෙබ් අඩවිය යොදා ගනිමින් ලන්ඩන් නුවර කැරලිsකෝලාහල ව්‍යාප්ත කිරීමට උත්සාහ කළ දෙදෙනකුට බ්‍රිතාන්‍ය අධිකරණය විසින් සිව් වසරක සිරදඬුවම් නියම කර ඇත. නවීන තාක්‍ෂණය යොදාගෙන රට තුළ සාහසික ක්‍රියා ව්‍යාප්ත කිරීමට ඉඩදිය නොහැකි යෑයි අගවිනිසුරුවරයා පවසා තිබේ. |read more|